26 C
Colombo
Monday, December 30, 2024

සමාජ මාධ්‍යයේ අපි වැඩ පෙන්නන්නෙ නැති නිසා නරි බල්ටි ගහනවා (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නියෝජිතයින් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව සිදුකරන කටයුතු පිළිබඳ කතානොකිරීම හේතුවෙන් මේ වනවිට 'පැත්තක සිටින නරි බල්ටි ගැසීමට' පටන් ගෙන...

ඊයේ ආසාදිතයන් 2,950ක් – කොවිඩ් මරණ 94ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,956 දෙනෙකු ඊයේ (09) දින සොයාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව, මෙරටදී තහවුරු කරගත් සමස්ත...

දහස් ගණනක සහභාගීත්වයෙන් මඩකලපුවේ කෝවිලක උත්සවයක්

මඩකලපුව - මාමාම්ගා ඊශ්වරන් කෝවිලේ අද (08) පැවති ආගමික උත්සවයකට බැතිමතුන් දහස් ගණනක් සහභාගීවී සිටි අයුරු දක්නට ලැබුණා. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය...

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් කොවිඩ්. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවකටත් ඇවිත්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබවට හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි...

ආසාදිතයන් 45,000ක් කුඩා ළමයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසනවා. ඒ...

මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ...

ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන නැවැත්තුවේ නැත්තන් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොවිඩ්...

පකිස්තානයට එරෙහිව ඇමරිකාවේ විරෝධතාවයක්

ඇමරිකාවේ වෙසෙන පෂ්තුන් ප්‍රජාව පකිස්තානයට එරෙහිව නිව්යෝර්ක් නගරයේ විරෝධතාවයක් පවත්වා තිබේ. නගරයේ විරෝධතා රථ පෙළපාලියක් පැවැත්වූ ඔවුන් අනතුරැව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද...

රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියාවේදියා නිවසේ සැඟවිලා. පොලීසිය උළු ගලවාගෙන ගෙට...

කොවිඩ් ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජාතික පුවත්පතක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු රෝහලෙන් පැනගොස් ඇති බවට රෝහල් බලධාරීන් රෝහල් පොලීසියට පැමිණිලි කර...

කොවිඩ් මරණ 5000 සීමාව ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 98 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 ඉක්මවනවා.