කොවිඞ් එන්නත්වලින් ජගත් කොල්ලයක්..
ලෝක ජනගහණයෙන් 14% ක් ජීවත් වන ධනපති රාජ්‍ය කොරෝනා මැඩලීමට නිපද වූ එන්නත්වලින් 53% ක් සිය වැසියන් සඳහා මේ වනවිටත් ඇණවුම් කර ඇතැයි ඇමිනෙස්ටි...
වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයෙන් පහකර වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේදැයි තමන්ට සැක...
ධම්මිකගේ පැණියට අනුමැතිය දුන් බව ආයුර්වේද සංගමයද කියයි
කොවිඩ් 19 රෝගී තත්ත්වයන් වැනි බෝවන රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වට්ටෝරු රැසක් පවතින අතර මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිකාර...
‘කොවිඞ් මර්දන කමිටුවලට විශේෂඥයන් නෑ ’ – මහාචාර්ය තිස්ස විතාරණ
වසංගතවේදය සම්බන්ධයෙන් ස්වදේශික විශේෂඥයන් සිටියත් කොවිඞ් මර්දන ඉහළ කමිටුවලට ඔවුන් කිසිවෙකුත් කැඳවන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා චෝදනා...
ඥාතීන් භාර නොගත් කොවිඩ් මළ සිරුරු 19ක් දක්වා ඉහළට
ඥාතීන් භාර නොගෙන දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ කොවිඩ් මළ සිරුරු ගණන 19ක් දක්වා...
ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලීම ගම්පහ මහාධීකරණයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිව්ස් 19 මාණ්ඩලික වාර්තාකරු පැවසූවේ ගම්පහ මහාධිකරණ විනිසුරු...
සහරාන්ගේ ලිපිගොනු භාරව සිටි නිලධාරියෙක් දැන් පිස්සන් කොටුවේ – පාස්කු කොමිසමේදී...
තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවදියේ එල්ල වු දේශපාලනික බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වු බව වැඩ...
පොලිස් මාධ්‍ය කොට්ඨාසයට වැඩබලන අධ්යක්ෂවරයෙක්
පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පත්කර තිබේ.
මෙම පත් කිරීම සිදු කර ඇත්තේ දෙසැම්බර් 08...
පොලිස්පති ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට
පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමග පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු කාර්යමණ්ඩලය දෙසැම්බර් 07 දින සිට ස්වයං නිරෝධායනයට යොමුකර...
අටළුගම PHIලාට ආරක්ෂාව ඉල්ලයි
හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා...