හොරණට චීනෙන් අක්කර 200 ක බන්ධනාගාර සංකීර්ණයක්
බන්ධනාගාර තුළ පවත්නා තදබදය අවම කිරීම සදහා හොරණ ප්‍රදේශයේ හදුනාගත් අක්කර 200 ක භූමියක නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරීමට වහාම පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය...
කොවිඩ් වැළදී දින 20 ක දරුවෙක් ජීවිතක්ෂයට
මෙරට ලාබාලතම කොවිඩ් මරණය අද රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වනවා.මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ - තොටළඟ ප්‍රදේශයේ පදිංචි මවුපියන් යුවලකට අයත් දින 20 ක් වයසැති...
පාස්කු විමර්ශන ගැන කාදිනල්ගේ තරවටුවට සරත් වීරසේකර නීතිපති හමුවෙයි
පාස්කු විමර්ශන සම්බන්දයෙන් ඇතිව තිබෙන ප්‍රමාදයන් පිළිබදව සාකච්ඡා කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවුණා.මෙහිදී පාස්කු...
බජට් පාටියට 500කට ආරාධනා… සෞඛ්‍ය මාර්ගෝපදේශවල ගෘහස්ථ උත්සවවලට අවසර නැහැ
පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන සාදය සදහා පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
අදාල සාදය කතානායක...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 ක් හා ස්ථානාධිපතිවරුන් 2 ක් වෙනස් කරයි
සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කිරිමට පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා කටයුතු යොදා ඇත.
රාජ්‍ය සේවා...
පිල්ලෙයාන්ගේ නඩු විභාගය කල් දමයි
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්ගේ ( පිල්ලෙයාන් ) නඩුව ලබන ජනවාරි මස 11 වැනිදාට කල් තබා ඇති...
කොවිඩ් පැණිය ගන්න 5000කට අධික පිරිසක් – පැණි පොකුරක් ඇති වේ...
කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව පවසන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා 5000 කට ආසන්න පිරිසක්...
බ්‍රැන්ඩික්ස් රැල්ලේ මුල හොයන්න ගිය CID නිලධාරීන් 20කට කොවිඩ්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර නිර්මාණය වුයේ කෙසේදැයි යන්න විමර්ශනයට සහභාගීවූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසි දෙනකුටද කොවිඩ් වැලඳී ඇති බව මහජන සාමය පිළිබඳ...
ධම්මිකගේ කොරෝනා පැණියෙන් දැඩි සෞඛ්‍ය අවධානමක්
කොවිඩ් 19 වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය හේතුවෙන් මේ වන විට දැඩි සෞඛ්‍ය අවධානමක් මතුව තිබෙනවා.එම ඖෂධයට...
විජය නිව්ස්පේපර්ස් ආයතනයේ 33කට කොවිඩ්
ලංකාදීප, අද, ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් පුවත්පත් අයත් වන විජය නිව්ස්පේපර්ස් ආයතනයේ සේවය කරන පුද්ගලයන් 33 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව...