කොරෝනා පැණියෙන් කොවිඩ් ලෙඩුන් සුවපත් වෙලා
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කොවිඩ් 19 වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා....
චීනයෙන් ඇමෙරිකාවට මිත්‍රත්වයේ හස්තය..
බිඳ වැටුණු චීන ඇමෙරිකා සබඳතා යළි ගොඩනැන්විය යුතු යැයි චීන විදේශ කටයුතු ඇමැති වෑන් ඊ ඔන් මහතා චීන ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලය හමුවේ අද(7) ප්‍රකාශ...
තවත් කොවිඩ් මරණ දෙකක්
මෙරට තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉන් එක් පුද්ගලයෙකු ජීවත්වූ ස්ථානයක් නිශ්චිතව සදහන් නොවන...
හොඳ සිරකරුවන් සොයන්න ලොහාන්ගෙන් කමිටුවක්..
යහපත් කල්ක්‍රියාවෙන් යුත් සිරකරුවන් සෙවීමට සමාලෝචන කමිටුවක් පත්කරන්නේ යැයි බන්ධනාගාර කළමනාකරණ හා පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අද(7) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මරණ දඬුවම නියමව සිටින...
මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩු වෙනවා –...
‘සිව් අවුරුදු සමාව ලබාදීම’ (The four-year pardon) වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20...
අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙන යන්නේ තාවකාලිකව
අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරිශ්රයක ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ තාවකාලික පදනමින් බව එම අමාත්‍යාංශය පවසනවා.
ඉදිරියේදී ඉදි කිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂිත අධිකරණ නිවහන...
බීමත් රාජ්‍ය අමාත්‍යවරයෙක් රුවන්වැලි සෑ පුදබිමේ යකා නටලා
මහනුවර දිස්ත්‍රීක්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු අධික ලෙස බිමත්ව රුවන්වැලිමහාසෑයට පැමිණ එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.
පසුගිය 05 වෙනිදා...
ගම්පොළ රෝහලේ ඒකක කිහිපයක් වසා දමයි..
ගම්පොළ මූලික රෝහලේ බාහිර රෝගී ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු ඒකකය තාවකාලිකව වසා දමා ඇත.
එයට හේතුව වී ඇත්තේ එම...
වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ...
ශානිට ඇප දියයුතුද නැද්ද දෙසැම්බර් 9
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට ඇප ලබා දිය යුතුද යන්න පිළිබඳ තීරණය දෙසැම්බර් 9 වන බදාදා දක්වා කල් දැමේ.