මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූවන් හෙළි කරන්න – ඥාතීන්ගෙන් මානව හිමිකම්...
මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් කවුරුන්දැයි අනාවරණය කරන ලෙස ඉල්ලමින් එම රැඳවියන්ගේ ඥාතීන් දෙසැම්බර් 07 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවට...
මැනිං වෙළඳුන් ජනාධිපති කාර්යාලය ඉදිරියට!
කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ට පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව පවසමින් විරෝධතාවක් දෙසැම්බර්...
වනජීවි වර්ජනයෙන් යාල වැසේ
වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති.
කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව,...
හපුතලේ ප්‍රා. සභා සභාපතිවරයා පහර දුන් පුද්ගලයකු රෝහලේ
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු දෙසැම්බර් 07 වන දින හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පල්ලියට අයත්...
නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා – සුසිල්
අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ...
මහර ගැටුමෙන් ඝාතනය වු තවත් රැඳවියන් 04 කගේ මරණ පරීක්ෂණ අද
මහර බන්ධනාගාරය තුළ ඇති ගැටුමෙන් ඝාතනය වූ තවත් රැඳවියන් 04 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ දෙසැම්බර් 07 දින පැවැත්වීමට නියමිතව ඇත.
අදාල ගැටුමෙන් ඝාතනය වූ...
මහර බන්ධනාගාර ගැටුමේ අතුරු වාර්තාව අද
මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් (07) භාරදීමට නියමිත...
මහජන උපයෝගිතා කොමිසම වහලා තියෙන්නෙ මටත් කියන්නෙ නැතුව – ඩලස්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා වන තමන්ගේද අනුදැනුමකින්...
දේපළ ඇප නිවාස ණය පොලිය ගැන චක්‍රලේඛයක්
2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ...
පාර්ලිමේන්තුව එන්නේ ඥානසාර හිමියන්ද රතතන හිමියන්ද අවසන් තීරණය හෙට
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගැනීමට නියමිත බව වාර්තා...