දෙහිවල ප්‍රදේශ 2ක් හුදෙකලා කෙරේ
කොවිඩ් -19 වෛසරය ව්‍යාප්තවීමේ අවදානම සලකා දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ්
මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයන්ගේ සම්බන්ධතාවයන් පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බවත් වාර්තා වේ.
හිස්බුල්ලාගේ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නවා – ජී.එල්.පීරිස්
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉදිකර ඇති මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්...
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ලංකාවට
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට...
තැපැල් සේවකයින්ට දැනුම්දීමක්
හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට...
බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ...
හිරු නාලිකාවේ ප්රවෘත්ති නිවේදිකාවකගේ වැඩතහනම්
හිරු ටීවී නාලිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක් වැඩ තහනමකට ලක්ව තිබෙනවා.ඊයේ (26) දිනයේ ආයතනයට පැමිණි ඇයට එහි මානව සම්පත් කළමණාකරණ අංශයෙන් මේ බව දැනුම්දී තිබුණා.ඊට හේතුව...
අක්කරයිපත්තු ලොක්ඩවුන් කරයි
අම්පාර, අක්කරයිපත්තු ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.
ශානි අබේසේකරට හෘදයාබාධයක්
හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 26 දින රාත්රියේදී...
ආදාහන මාර්ගෝපදේශ ව්‍යවස්ථා විරෝධියි- මානව හිමිකම් කොමිසම කියයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති හෝ ඒ් බවට සැකසහිත පුද්ගලයන් ආදාහනය පමණක් කිරීමට මාර්ගෝපදේශ නිකුත් කිරීම ආණ්ඩුක්‍රම...