තවත් කොවිඩ් මරණ තුනක්. සමස්තය 90 ක්
කොවිඩ් 19 ආසාදිතව මියගිය තවත් පුද්ගලයන් 3 දෙනෙක් වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ යයි.
තවත් ආසාදිතයන් 131 ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයන් 131 ක් හදුනාගෙන ඇත. ඒ අනුව අද දින වාර්තා වු කොවිඩ් 19 ආසාදිතයන් ගණන 335 කි.
පොලිස් පොකුර 1000 පනී
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව 1039 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම ආසාදිතයන් අතර පොලිස් විශේෂ කාර්ය...
‘සිරසට’ වාරණයක්
සිරස නිව්ස් ෆස්ට් ප්රවෘත්ති විකාශය අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති දිලිත් ජයවීර සහ එහි ඉහළ...
නව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න
නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතාව පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරගේ සේවා...
වත්තට වැටුණු බෝලය ගන්න ආ සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්
මහරගම ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස්...
අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
මාධ්‍ය ආයතන කිහිපයක් ඒ බව වාර්තා කර...
බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ.
2015...
මහජන ආරක්ෂාව වීරසේකරටලු
මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය සරත් වීරසේකර මහතාට ලබාදෙනු ඇතැයි නොවැම්බර් 23 වැනිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.
ඒ අනුව අලුතින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට...
IDH රෝහලෙන් පැනයෑමේ උත්සාහයක් වළකී
අයි.ඩි.එච්.රෝහලින් පළායාමට උත්සාහ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.
ඊයේ (22) සවස එම පුද්ගලයා රෝහලේ වහලයෙන් පැනයෑමට...