ප්‍රදේශ කිහිපයක් හෙට නිදහස්
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
එක් දිනකදී වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මියගිය පුද්ගලයන්...
තවත් ආසාදිතයන් 257ක්
අද (21) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257ක් හදුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස නව...
සතොස ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කරයි
ලංකා සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කර ඒ සඳහා ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
වෙළඳ ඇමති ආචාර්ය...
ශ්‍රී ලංකන් නඩත්තුවට කෝටි 2770ක් ඉල්ලලා
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මන්ඩල වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය...
උතුරේ මුහුද බාගෙට විවෘතයි
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් උතුරු මුහුදේ සීමා කර තිබූ ධීවර කටයුතු ලිහිල් කිරීම කෙරෙහි අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ අවධානය යොමු වී තිබේ.
මේ යටතේ උතුරු මුහුදේ මුහුදු...
රුපියල් 5000 දුන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි.. මාසයක වියදමට – විමල්...
උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශයේ ජනතාව තමන්ට ආහාර නොමැති බව කියමින් විරෝධතාවයෙහි නියැළී සිටින්නේ මාසයක් සඳහා වියදම් කිරීමට ඔවුන්ට රජයෙන් ලබා දුන් ...
මෝදර, අලුත්මාවතේ ජනතාව කන්න ඉල්ලා පාරට එයි
කොළඹ 15 අලුත්මාවත, ඉබ්බවත්ත ප්‍රදේශයේ ජනතාව මේවන විට විදී බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වී සිටින බව වාර්තා වේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වල...
මහබැංකුවේ කිහිපදෙනෙක් නිරෝධායනයට
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂමන් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් COVID 19 ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධවීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත.
මහ බැංකු ආරංචි...
අටලුගම ලොක්ඩවුන්
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.
එයට හේතුවී ඇත්තේ අයලුගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛසරසය ආසාදනය වු පුද්ගලයන්...