මෙගාවොට් 270ක විදුලි හිඟයක් ඉදිරියේදී
ඇඹිලිපිටිය, මාතර හා සපුගස්කන්ද පෞද්ගලික බලාගාරවලින් විදුලි බලය ලබාගැනීම ලබන වසරේ අප්‍රේල් මස සිට අත්හිටුවීමට තීරණය කිරීම නිසා මෙගාවොට් 270ක විදුලිය හිඟයක් ඇතිවනු ඇතැයි...
ගැබිනියන් 50කට කොවිඩ්
ගැබිණි කාන්තාවන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා අරුණ පුවත්පතට කියා ඇත.
එම මව්වරුන්ගෙන් ඇතැම්...
අම්බලන්ගොඩ පාසල් දෙකක් විෂබීජහරණය කරයි
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනෙකුගේ මව්පියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
අදාල පාසල් විශබීජහරණය කර ඇති...
ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ්
මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී සිටින මෙරට ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
ඔහුගේ සොහොයුරිය මෙරට...
තවත් ආසාදිතයන් 287 ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයන් 287ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අදාල ආසාදිතයන් සියළුම දෙනා මුල් ආසාදිතයන්ගේ ආශ්‍රියන් බව ඔහු පවසයි.
මාස්ක් සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගත් 527ක් පොලිස් අත්අඩංගුවට
මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම යන නිරෝධායන නීතී කඩ කල පුද්ගලයන් 527 දෙනකු පසුගිය දින 25 ක්අ...
හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින්...
අලුත්ම බද්ද – මෙන්සස් බද්ද
ආණ්ඩුව මේ වන විට අලුතින් පනවා ඇති බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට...
කිලිනොච්චියේ සියලුම පාසල් වසා දමයි
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල් නොවැම්බර් 24 වන දා සිට 27 වන දින දක්වා වසා දමන ලෙස...
අඟුණකොලපැලැස්ස සිරකරුවෝ උපවාසයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
ප්‍රමාණවත් ලෙස ජල පහසුකම් ලබා නොදීම, අධිකරණ ක්‍රියාවලිය පමාවීම...