22 C
Colombo
Tuesday, January 7, 2025

ශ්‍රී ලංකන් නඩත්තුවට කෝටි 2770ක් ඉල්ලලා

0
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මන්ඩල වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය...

උතුරේ මුහුද බාගෙට විවෘතයි

0
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් උතුරු මුහුදේ සීමා කර තිබූ ධීවර කටයුතු ලිහිල් කිරීම කෙරෙහි අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ අවධානය යොමු වී තිබේ. මේ යටතේ උතුරු මුහුදේ මුහුදු...

රුපියල් 5000 දුන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි.. මාසයක වියදමට – විමල්...

0
උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශයේ ජනතාව තමන්ට ආහාර නොමැති බව කියමින් විරෝධතාවයෙහි නියැළී සිටින්නේ මාසයක් සඳහා වියදම් කිරීමට ඔවුන්ට රජයෙන් ලබා දුන් ...

මෝදර, අලුත්මාවතේ ජනතාව කන්න ඉල්ලා පාරට එයි

0
කොළඹ 15 අලුත්මාවත, ඉබ්බවත්ත ප්‍රදේශයේ ජනතාව මේවන විට විදී බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වී සිටින බව වාර්තා වේ. කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වල...

මහබැංකුවේ කිහිපදෙනෙක් නිරෝධායනයට

0
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂමන් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් COVID 19 ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධවීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත. මහ බැංකු ආරංචි...

අටලුගම ලොක්ඩවුන්

0
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම  ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. එයට හේතුවී ඇත්තේ අයලුගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛසරසය ආසාදනය වු පුද්ගලයන්...

74 වන කොවිඩ් මරණය වාර්තා වේ.

0
මෙරට 74 වන කොවිඩ් 19 ආසාදිත මරණය වාර්තා වී ඇත. ඒ් කොළඔ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිිිිිිරිදි පුද්ගලයෙකි. ඔහු කොළඔ ජාතික රෝහලේදී මියගොස් ඇත.

වැල්ලම්පිටිය-කටුනායක සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා කරයි

0
වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ හා  කටුනානායක ප්‍රදේශයේ පිහිටා ඇති සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කර ඇත. මෙම හුදකලා කිරීම් සිදු කර ඇත්තේ අදාල කඳවුරු...

තවත් ආසාදිතයන් 215ක්

0
තවත් කොවිඩ් 19 ආසාදිතයන් 215 ක් හඳුනාගෙන ඇත. ඒ් අනුව අද දින වාර්තා වු කොවිඩ් ආසාදිතයන් ගණන 435 දක්වා ඉහළ යයි.

බැසිල්ගේ මල්වානේ නඩුව කල් යයි

0
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව පවරා ඇති නඩුව 2021 මාර්තු 12 දක්වා කල් දමා ඇත. ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා...