පේරාදෙණිය එස්.අයිට කොවිඩ් හැදුණු විදිහ හොයාගෙන නෑ
පේරාදෙණිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතත් ඔහුට වෛරසය ආසාදනය වු ආකාරය මෙතෙක් සොයාගෙන නැති බව පොලිස්...
රිෂාඩ්ගේ භාෂා පරිවර්තක වැරදියට පරිවර්ථනය කරලා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සාක්ෂීය පරිවර්ථනය කිරීමට ලබා දුන් පරිවර්ථකයා අර්ථය වෙනස් වන ආකාරයට...
හිටපු සීඅයිඩී ප්‍රධානියා පාස්කු කොමිසමට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා නොවැම්බර් 20 ( අද) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන...
තවත් කොවිඩ් මරණ 4ක්
කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය තවත් මරණ 4ක් වාර්තා වේ. ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගල මරණ 73 ක් දක්වා ඉහළ...
සහරාන්ගේ බිරිඳ ඉන්න තැන දන්වා ඇගේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි මානව...
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පවසමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරු සහරාන් හෂීම්ගේ බිරිඳ...
“චැපර්“ නැමැති තවත් භයානක වෛරසයක්
2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට සමාන මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නැමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන...
මියගිය සහ පැනගිය රැඳවියන්ට කොවිඩ්
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යෑමට උත්සහ කරද්දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වු රැඳවියාට සහ පලාගොස් සිටියදී මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් අනෙක් රැඳවියාටද කොවිඩ්...
මුඛ ආවාරණ ආනයනය නැවැත්වීමට තීරණයක්
කොවිඩ් වසංගතය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල මෙරට තුළම නිෂ්පාදනය කරන බැවින් එම මුඛ ආවාරණ...
මෙවර අයවැය අධ්‍යාපන සදහා වෙන්කිරීම් බිලියන 41 ක් අඩු කරලා- ලංකා...
2019 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදලට සාපේක්ෂව ගත් කළ රුපියල් බිලියන 41 කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කප්පාදු කර ඇති බව ලංකා...