පොලිස් ස්ථානාධිපතිවරු පහක් තනතුරුවලින් ඉවතට
පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඊට අදාල...
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්
නන්ද මෝටර්ස් ඉදිරිපිට සිදු වු අනතුර නිසා කතාබහට ලක් වූ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ...
තවත් ආසාදිතයන් 220ක්
තවත් කොවිඩ් ආසාදිතයන් 220 ක් හඳනාගෙන ඇත. ඒ සියළුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව...
ගංජා අපනයනයන කරලා සල්ලි හොයන්න
මෙරට අපනයන ආර්ථියක දිරිමත් කිරීමත් දේශීය ගොවියා ශක්තිමත් කිරීමත් සදහා කංසා හෙවත් ගංජා වගාකොට අපනයන ආදායම වර්ධනය කරගන්නා ලෙසට ආණ්ඩුවට අලුතින් එක්වූ සමගි ජනබලවේගයේ...
රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි
කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය පවසයි.
නොවැම්බර් 19 වන දින සිදු කළ අහඹු...
මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ නාමිකයන් පස්දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරියත්
2020 නොවැම්බර් 16 වන දින කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රොන්ස්වා-පිලිප් ෂැම්පේන් සහ එක්සත් රාජධානියේ රාජ්‍ය සහ විදේශ ප්‍රධාන ලේකම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු...
නිරෝධායන නීති කඩකළා යැයි විල්සන් කරු අත්අඩංගුවට
නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළා යැයි පවසමින් ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරුණාරත්න මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
කිරුළපන පොලිසිය විල්සන් මහතාව...
ඇමති ජනක බණ්ඩාරට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා පත්‍රයක් බලරහිත කරයි
1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපති ගොනු කර තිබුණු අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ...
මුහුණු ආවාරණ ගැන විමසූ එස්.අයිට පහරදීලා
කිරුලපන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නේයැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය පවසයි.
රුපියල් 5000 දීමනාව...
පේරාදෙණිය එස්.අයිට කොවිඩ් හැදුණු විදිහ හොයාගෙන නෑ
පේරාදෙණිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතත් ඔහුට වෛරසය ආසාදනය වු ආකාරය මෙතෙක් සොයාගෙන නැති බව පොලිස්...