ඩයනාට සහ අරවින්ද්ට ආණ්ඩු පක්ෂයේ ආසන
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ අරවි් කුමාර් හට ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට...
ඉරාන්ව සී අයි ඞී ය පැය 4ක් ප්‍රශ්ණ කරයි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්රමරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 4 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.
එයට හේතුව...
තවත් කොවිඩ් මරණ 3 ක්
කොවිඩ් 19 හේතුවෙන් මියගිය තවත් මරණ 3 ක් වාර්තා වේ. මොරටුව , කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් මෙසේ කොවිඩ් 19 වෛරසය...
නන්දා මෝටර්ස් අනතුර කළ තරුණියට ඇප
කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ නන්දා මෝටර්ස් ආයතනයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරය තුළට මෝටර් රථයක් ධාවනය කර සිදුවූ අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා.
පොලිස්...
සති තුනක් කොළඔ වහන්න ඉල්ලයි
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නිසා අවම වශයෙන් සති 3ක් පමණ කොළඔ නගර සභා බල ප්‍රදේශය වසා දමන ලෙස කොළඔ නගරාධිපති රෝසි...
අනතුරේ ඡායාරූපවල ඉන්නේ පොලිස් අධිකාරිගේ දුව නෙවෙයි මම
කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයට අලාභහානි සිදුකරමින් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සිදුකල රිය අනතුර සම්බන්ධයෙන් ඇය හා තවත් පුද්ගලයෙකු...
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් තවත් ඉහළට
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 191ක්, කොළඔ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්...
පේරාදෙණිය පොලිස් ස්ථානයටත් කොවිඩ් ගිහින්
පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
මේ නිසා පේරාදෙණිය පොලිස් ස්ථානයේ අදාල නිලධාරියා සමඟ සමීපව රාජකාරිය...
හබරාදුව ප්‍රාදේශීය සභාව වසා දමයි
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරීනියකගේ සැමියා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග හබරාදුව ප්‍රදේශය සභාව...
ඩයනාව පක්ෂයෙන් නෙරපයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය...