පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මුඛ ආවරණ පැළඳ නොසිටීම...
සංචරණ සීමා අද ඉවතට
බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූණු සංචරණ සීමාවන් නොවැම්බර් 15 වන දින සිට ඉවත් කරන බව කොවිඩ් 19...
කොළඔ ප්‍රදේශ 5ක් ලොක්ඩවුන්
මරදාන,කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ලවීදිය යන ප්‍රදේශ නොවැම්බර් 16 උදැසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ...
ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී ඒ...
බුස්සේ රැඳවියන් 44 කට කොවිඩ්
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
නොවැම්බර් 12 වන දින බුස්ස බන්ධනාගාරයේ කොවිඩ් 19 ආසාධිතයන් 03ක් හඳුනා...
කුරුවිට බන්ධනාගාරය ලොක්ඩවුන් කරයි
කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව එම බන්ධනාගාරය හුදෙකලා කලාපයක් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මෙම...
සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පලකළා යැයි පුද්ගලයෙකු අත්අඩංගුවට
කොවිඩ් ආසාදනය වී මහ මඟ වැටී පුද්ගලයින් විශාල පිරිසක් මියගිය බව පවසමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවතක් පලකළා යැයි පවසමින් ...
ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ අයට කොවිඩ්
කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇති බව...
බෝගම්බර සහ කුරුවිට රැඳවියන් 94 කට කොවිඩ්
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80 ක් සහ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු කොවිඩ් 19 අසාදනය වී ඇත.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය...
කොළඹ වරායේ සේවකයන් 200 නිරෝධායනයට-දයා රත්නායක
කොළඹ වරායේ සේවකයන් 200 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත.
කොළඔ වරායේ සේවය කළ සේවකයන්...