දියවන්නාවේ ගිලි මිය ගිය පුද්ගලයාට කොවිඩ් යැයි පවසමින් දේහය නොදෙන බව...
නොවැම්බර් 12 වන දින දියවන්නා ඔයේ මාළු අල්ලමින් සිටිය දී දියේ ගිලී මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් මිය...
රැපිඩ් ටෙස්ට් කට්ටල රජයෙන් මිල දී ගෙන නෑ – චන්න...
කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ( රැපිඩ් ටෙස්ට්) තවමත් රාජ්‍ය අංශයෙන් මිල දී ගෙන නොමැති බව ඖෂධ...
කළුතර රැඳවියන් පිරිසක් විරෝධතාවක
රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් තමන්ගේ අධිකරණ කටයුතු ප්‍රමාද වී ඇති බව පවසමින් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ...
බැසිල්ට පාර්ලිමේන්තු එන්න යැයි ඉල්ලීමක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් මගින් ඔහුගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
නොවැම්බර් 12...
ලංකාගම පාරේ කාපට් ගැලවිලා නැහැ – ජොන්ස්ටන්
අලුතින් ඉදිවන නෙළුව - ලංකාගම මාර්ගයේ කාපට් ගැලවී ඇති ආකාරය පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
පිල්ලයාන් ආගමික උත්සවයකට
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ටීඑම්වීපී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ( පිල්ලයාන්) ආගමික උත්සවයක් සඳහා සහභාගි වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසර ලබා දී ඇත.
මඩකලපුව ප්‍රදේශයේ...
නිරෝධායන නීති කඩන අය හොයන අලුත්ම විදිහ
නිරෝධායන ඇඳිරිනීතිය යටතේ බස්නාහිර පළාතේ හුදකලා ඇති ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කිරීමේ නවතම වැඩපිළිවෙලක් ඊයේ (12) සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගුවන් හමුදාවේද සහය...
මෘත දේහ වළ දැමීමට තීරණයක් ගත්තේ නැහැ
කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ...
කොළඔ කොවිඩ් වාහකයන් 30,000 අධික පිරිසක්
කොවිඩ් 19 ආසාදනය වු පුද්ගලයන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි. ...
පීසීආර් කරන්නයැයි ඉල්ලමින් විරෝධතාවක්
තමන්ට ද කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන...