ශ්‍රී ලාංකිකයින් 257ක් ඩුබායි උද්‍යානයක සරණාගතයන් වේ.
තම සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි අල් හබ්දියා උදයානයේ ශ්‍රී ලාංකිකයන් 275 කට අධික පිරිසක් රැදී සිටින බව...
රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොවිඩ්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
මව්වරු හා ළමුන් 46 දෙනෙක්...
කහ හිඟය මාර්තු මාසය තෙක්
රට තුළ ඇති වී තිබෙන කහ හිඟයට විසඳුමක් ලබා ගැනීමට හැකිවන්නේ දැනට වගා කර ඇති කහ අස්වැන්න ලබන ජනවාරි මස අවසානයේ කපා ගෙන මාර්තු...
පීසීආර් නැතිවම ආසාදිතයින් ගෙදර යවයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින ඇතැම් රෝගීන් දින 14කට පසු පීසීආර් පරීක්ෂණ සිදු නොකර නිවාස කරා යවන...
කතානායක පොදුජන පෙරමුණ නියෝජනය කරයි
චීන කොමියුනිස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර රාජ්‍ය පරිපාලන අත්දැකීම් බෙදාගැනීමේ සම්මන්ත්‍රණයකට පොදුජන පෙරමුණ නියෝජනය...