සම්බාධකවලට හිටපු නාවික හමුදාපති උත්තර දීලා
තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික...
ලයිකා සමූහයේ විකාශන බලපත්‍රවලට එරෙහි පෙත්සම විභාගයට අවසර
මෙරට මාධ්‍ය ආයතන සහ විකාශන බලපත්‍ර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලයිකා මොබයිල් සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය...
සම්බාධක පැනවිම දේශපාලන නාට්‍යයක් – කරුණා අම්මාන්
බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ...
Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්
නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත...
විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්
විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද...
චාමරට ඇප
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...
රට ලොකු විදුලි අර්බුදයකට වැටෙනවා – ඉන්දික අනුරුද්ධ
වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික...
අස්වැසුම ප්‍රතිලාභීන් 39,000කට තවම බැංකු ගිණුමක් නැහැ
අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට පෙබරවාරි මාසයේදී විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
මේ අතර, තවම බැංකු ගිණුමක්...
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්කවලට අදාළවයි.
කාලගුණවිද්‍යා...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ...