යකා නැටූ ලුතිනන්ගේ වීඩියෝව ඉවත්කරන්නැයි හමුදාපති ඉල්ලයි (වීඩියෝ)
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ආපන ශාලාවකට බීමතින් ගොඩවැදුණු හමුදා නිලධාරියකු එම වෙළෙඳසැල් හිමියාට පහර දී තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියා පොලිසියට පැමිණිල්ලක්...
මඩොල්සිම සුළු භූ චලනයක්
මඩොල්සිම - ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබෙනවා.
අද අලුයම 4.53 ට පමණ මෙම භූ චලනය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ...
ප්‍රකට ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් රුපියල් බිලියන 1.43 ක වංචාවකට රිමාන්ඩ්
මාධ්‍යවේදී සහ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් පෙබරවාරි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11) නියෝග කළා.
ඒ...
විමල් ඇමතිතුමාගේ කතාවේ වැරද්දක් නෑ – මැදගොඩ අභයතිස්ස හිමි
විමල් වීරවංශ ඇමතිතුමා විසින් කර තිබෙන ප්‍රකාශයේ යම් සාධනීය වැදගත්කමක් තිබෙන බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ...
දේශපාලන පළිගැනීම් විමර්ශනයට පත්කළ කොමිසමත් පළිගැනීමක්
දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සදාචාරවිරෝධී බවත්, එපමණක් නොව එම කොමිසම පත් කිරීමම නීතිවිරෝධී බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික...
හතුරුසිංහ පැවරූ නඩුවට ක්‍රිකට් ආයතනය දෙකෝටියක නීතිඥ ගාස්තු ගෙවලා
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට...
අගමැති කීවේ කොරෝනා මරණ භූමදානය කිරීමට ඉඩදෙන බව නෙවෙයි – කෝකිලා
පසුගියදා පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මහතා කොවිඩ් මරණ භුමදානය කිරීමට ඉඩ ලබාදෙන්නේදැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසූයේ කොවිඩ් මරණ භූමදානයට ඉඩ...
නිදහස් දින උත්සවයට සහභාගි වූ 50 කට කොරෝනා
පසුගිය 04 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 73 වන නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය...
අලව්ව නගරය දින 03ක් වසා දමයි
අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොවිඩ් 19 වෙෙරසය ආසාදිත පුද්ගලයින් සම්බන්ද ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කිහිපයක් පසුගිය 09 වනදා සිදු කර තිබෙනවා.
එම PCR පරීක්ෂණ...
කොල්ලුපිටියෙ ආචාරියා’ රටේ ආර්ථිකය වැට්ටුවා – චම්පික
රට දරුණු ආර්ථික අර්බුදයට ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ රජය විසින් සිය ගජමිතුරන්ට ආර්ථික වාසි ලබා දීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක...