ධම්මික පැණිය ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කිරීමට අනුමැතිය
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කරන ලද පැණිය ආහාර අතිරේකයක් ලෙස ( Food suppliment) ලබාදීමට රජයේ නිල...
රටේ මිනිස්සුන්ට කන්න නෑ, බජට් පාටිය නවත්වන්න – චමින්ද විජේසිරි
රටේ ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් එදාවේල සොයාගත නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම සුදුසු නොවන බවත් එබැවින් අයවැය...
කොවිඩ් නිසා මියගිය දවස් 20 බිළිදාගේ සිරුර භාරගන්න දෙමාපියන් ඇවිත් නෑ
දෙසැම්බර් 08 වන දින කොවිඩ් ආසාදනය වීම නිසා රිජ්වේ ළමා රෝහලේදී මිය ගිය දවස් 20 ක් වයසැති බිළිඳාගේ සිරුර භාර ගැනීමට එම දෙමාපියන් පැමිණ...
කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 කට කොවිඩ්
කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.
මේ හේතුවෙන් මුළුතැන්ගෙය විෂබීජහරණයට ලක්කර තිබෙන අතර රෝහල සඳහා අවශ්‍ය ආහාර තාවකාලිකව බාහිරින් සපයා...
ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
තමාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ ගෞරි තවරාසා මහත්මිය දෙසැම්බර් 09...
අක්කරෙයිපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කර ඇත
කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුවේදී ඝාතනය වී ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , රාජකාරි වෙලාවෙන් අදාල...
මහර රැඳවියන්ට හරියට කන්න නෑ, උද්ඝෝෂණ සාධාරණයි – වාර්තාවේ කරුණු මෙන්න
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ වාර්තාවෙහි ඇති කරුණුවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් කී ප්‍රකාශවල පදනමක් නොමැති බවය. මෙම ගැටුම කුමන්ත්‍රණයක...
මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට
මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් 09 වන දින අධීකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
තලවකැලේ, ආගරපතන පෙදෙසකට සංචරණ සීමා
තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ "තෝන්ෆීල්ඩ්" කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පනවා ඇත.
දෙසැම්බර් 09 වන දින සිට මෙම සංචරණ සීමා පනවා ඇති අතර ඊයේ...
මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත්...
මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය පංච පුද්ගල බහුවිධ විශේෂඥ...