මහනුවර තවත් භූ චලනයක්
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව දෙසැම්බර් 05 දින තවත් සුළු භු චලනයක් සිදුවී ඇත.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ අද පෙරවරු 05.41කට පමණ...
ලංකාදීප, ඩේලිමිරර්, ටයිම්ස් කාර්යාල වහලා
ලංකාදීප, අද, ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් පුවත්පත් අයත් වන විජය නිව්ස්පේපර්ස් ආයතනය රජයේ උපදෙස් මත තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
ඒ එම ආයතනයේ...
‘බීජ කහ අල’ හිඟයක් ඇතිවිය හැකියි
රටතුළ පවතින කහ හිඟය සහ කහ සඳහා පවතින මිල ඉහළයෑම හේතුවෙන් ගොවි ජනතාව සිය කහ අස්වැන්න මෝරන්නට පෙර නෙලා අලෙවි කිරීමට කටයුතු කරන නිසා...
මහර කමිටුවේ වෙනසක්
මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
අද සිට කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය විවෘතයි
කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද පෙරවරු 9.00 සිට නැවත මහජනතාවට විවෘත වී ඇත.
මෙහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු...
හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ – නලින් පෙරේරා
කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් කලාකරුවන් විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇති බව මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා පවසයි.
'කලාකරුවන් හැටියට අන්ත අසරණ...
තවත් කොවිඩ් මරණයක්
පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර අද (4) මියගොස් තිබෙනවා.මරණයට හේතුව වන්නේ...
පාම් ඔයිල් සමාගම් නිසා රේගුවට රුපියල් කෝටි 613 ක් අහිමි වෙයි
මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම්...
වැල්ලව පොලිසිය තාවකාලිකව වසා දමයි
කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම...
අගමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 5 කට කොවිඩ්
නිරෝධායනයට යොමුකර සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස් දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.කරපිටිය...