ලක්ෂ 5 කට පොඩි ලැසීට දුරකතන පහසුකම්
රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී හට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු නොවැම්බර් 25 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
අදාල...
ගින්නකින් වත්තල බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශයි
අද උදෑසන 3 ට පමණ ගින්නක් ඇතිවීමෙන් වත්තල හැදල පාරේ පෞද්ගලික බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු පුද්ගලයෙක්ට...
මිනුවන්ගොඩ පොකුර ඇති වුණේ කෙසේ දැයි CID වාර්තාව නීතිපතිට
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ් පැමිණි ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ මූලික පරික්ෂණයේ වාර්තාව මේ වන විට නීතිපතිවරයාට භාරදී ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි...
තවත් ඇමති ධූර දෙකක්
විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීට අමතරව චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක,...
නිරෝධායනය වෙමින් සිටි හිමිනමක් අපවත් වෙයි
නිරෝධායනය වෙමින් සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අපවත් වී ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
කෙසේ වෙතත් අදාල හිමිනමගේ දේහය පීසීආර් පරීක්ෂණයක්...
PCR පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට නඩු
සෞඛ්‍ය අංශ විසින් ඇතැම් පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී ඇති නමුත් ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති...
නෙළුම් කුලුන ණයෙන් බරිත වේ
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට...
සරත් වීරසේකරට කැබිනට් ඇමතිකමක්
විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දීමට නියමිතයි.ඔහු මේ වන විටත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය...
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ OIC හදිසියේ මිය යයි (වීඩියෝ)
කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර බිම ඇඳ වැටී කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.
අද...
පළමු වතාවට ඩ්‍රෝන් යොදාගනිමින් පොහොර ඉසියි
ශ්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන යන්ත්‍ර යොදාගනිමින් කුඹුරු යායකට කාබනික දියර පොහොර ඉසීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් ඊයේ (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණා.
එම තාක්ෂණය...