අදාහනයට විරෝධය දක්වමින් පුද්ගලයෙක් වතුර ටැංකියක් උඩට
කොවිඩ් දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් දෙසැම්බර් 14 දින පුද්ගලයෙකු මාළිගාවත්ත ප්‍රදේශයේ ඇති වතුර ටැංකියක් උඩට නැග විරෝධතාවයක නිරත වී ඇත.
අදාළ පුද්ගලයා...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති සහ සාමාජිකයින් සිව් දෙනෙක් අභියාචනාධිකරණට
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තහනම් කෙරෙන අතුරු නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන...
යූටියුබ්, ජීමේල් ලොව පුරා බිඳ වැටෙයි
Gmail, , Google search,Google Drive, Hangouts, Meet, Play, Duo සහ YouTube යන සේවාවන් බිඳවැටී ඇත.
මෙම බිඳවැටීම් ආරම්භ වී ඇත්තේ දෙසැම්බර් 14 දින උදෑසන...
කොවිඩ් ආසාදිත රැඳවියන් 3000 දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වු බන්ධනාගාර රැඳවියන් සංඛයාව 3087 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දින 20 බිළිඳා ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක්
කොවිඩ් 19 ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව ඉඩ නොදීමට විරෝධය දක්වමින් දෙසැම්බර් 13 වන දින සවස කොළඹ...
නව මනාල යුවළකට කොවිඩ්
රක්වාන උක්වත්ත ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 29 වනදා පැවති සිය විවාහ මංගල්‍යයෙන් අනතුරුව සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් මනාල යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු...
සැප්තැම්බර් මාසයෙන් පසුව හිජාස්ගේ නීතිඥවරුන්ට ඔහුව හමුවීමට දී නැහැ- ජනාධිපති නීතිඥ...
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාව හමුවීම සඳහා...
මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි
පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව පවසමින් ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය...
අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාමේ තීරණය නවත්වයි
අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල රැගෙන යාමේ තීරණය අත්හිටවූ බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය නිකුත් කරමින් පවසා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීම සඳහා අවශ්‍ය...
බදාදා සිට ජර්මනිය අගුලු දමයි
Covid 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය දෙසැම්බර් 16 සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර...