වෛද්‍ය අනිල් ජාසිංහ යළි කැඳවයි
මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නැවත වරක් කොවිඩ් 19 මර්දන වැඩසටහන්වලට සම්බන්දකරගැනීමට...
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 825 ක්
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් 197ක්, කොළඔ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්...
අනවශ්‍ය ආනයනය නවත්වලා,77 ආර්ථිකයට යනවා- අරුන්දික ප්‍රනාන්දු
1977ට පෙර පැවති ආර්ථීක වැඩපිළිවෙල අනුව අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන්ම නතර කර දමා නැවතත් මෙරට තුළ නව ආර්ථික ක්‍රියාවලියක් සකස් කරන බවත් ඒ අනුව...
වේරහැර සෞඛ්‍ය නීති කඩන හැටි
වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කරන කාර්යාලයේ සේවකයන් අවම සෞඛ්‍ය පුරුදු පවා පිළි නොපදිමින් කටයුතු කරන බවට එහි සේවය ලබාගැනීමට...
පීසීආර් යන්ත්‍රය අක්‍රිය වුණේ මේසේ ඇදයක් නිසා නෙවෙයි – රවි කුමුදේශ්
රුපියල් කෝටි 25ක් වැය කර මෙරටට ගෙන්වු මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය නැවතත් බිඳවැටී ඇති බවත් එම යන්ත්‍රය අක්‍රියවී ඇත්තේ මේසයේ ඇඳයක් නිසා නොවන...
මෙරට නෞකාවක් මස්කට් මුහුදේදී අනතුරට
ශ්‍රී ලංකා ධජය රැගත් නෞකාවක් ඕමාන් හි මස්කට් නගරය ආසන්න මුහුදේ ගිලෙමින් පවතින බව Oman observer වෙබ් අඩවිය වාර්තා කරනවා. මෙම පුවත මස්කට් මුහුදු...
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර සොයන්න සීඅයිඩීය
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වුයේ කෙසේ දැයි සේවීමට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව...
මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යයිද ?
ඊයේ (17) අයවැය යෝජනාවන්වලට අනුව එළැඹෙන වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සදහන්...
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට
2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 සිට ආරම්භ වනවා.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිත වන...
බෝගම්බර බන්ධනාගාරයේ රැදවියෙකු වෙඩිවැදී ජීවිතක්ෂයට
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන සඳහා යොමුකර සිටි රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට තිබෙනවා. ඒහිදි බෝගම්බර බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින්...