33 C
Colombo
Tuesday, April 8, 2025

බොරැල්ලේ ජනතාව උද්ඝෝෂණයක

රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත...

ආසාදිතයන් 342ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 342 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 ඉක්මවා ගොස් තිබේ.

කල්මුණේ පාසල් වසා දමයි

කල්මුණ ප්‍රදේශයේ සියලු පාසල් සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR...

කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීයෙන් ඉවත් වෙයි

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්තව සේවය කරන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව...

ශානිගේ ජීවිතාරක්ෂාව සඳහා පියවර ගන්න – මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි

රිමාන්ඩ් භාරයේ සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතාරක්ෂාව සඳහා පියවර ගන්න ලෙස ශ්‍රී ලංකා මානව...

දීඝවාපීයේ කැනීමකින් සර්වඥ ධාතූන් හමුවෙයි (වීඩියෝ)

දීඝවාපී දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුත්තකදී ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා.පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම පුරාවස්තු මෙරට ඉතිහාසයේ අද්විතීය වැදගත්කමකින්...

වටවල පාසල් සිසුවෙකුට කොවිඩ්

වටවල - කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ‍ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දිනෙක මෙම සිසුවා සිය මිත්තණිය සමග...

ශානී අබේසේකරට ඇප ලබා දීමේ තීරණය දෙසැම්බර් 07

 රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ඇප ලබා දෙන්නේද නැද්ද යන නියෝගය දෙසැම්බර් 07...

ලක්ෂ 5 කට පොඩි ලැසීට දුරකතන පහසුකම්

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී හට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු නොවැම්බර් 25 වන දින අත්අඩංගුවට ගෙන ඇත. අදාල...

ගින්නකින් වත්තල බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශයි

අද උදෑසන 3 ට පමණ ගින්නක් ඇතිවීමෙන් වත්තල හැදල පාරේ පෞද්ගලික බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු පුද්ගලයෙක්ට...