දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් – සුදත් සමරවීර
කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් පැමිණි කණ්ඩායමකින් බව පරීක්ෂණවලදී තහවුරු වීයැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියා ඇත.
ඩේලි මිරර් වෙත...
ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී අනීතිකව මුදල් එකතු කරලා
කොළඔ ආනන්ද විද්‍යාලයේ 2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට තේරී පත් වූ දරුවන්ගේ මාපියන්ගෙන් එම විදුහලේ ප්‍රාථමික අංශ ප්‍රධානී ආර්. එම්. චමින්ද රන්දෙණිය මහතා නිත්‍යාබූකූල...
උද්ඝෝෂකයන් එළවා, ට්‍රම්ප් බය වූ තීන්දුව කොංග්‍රසය ගනී
ඇමෙරිකානු කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින් සිටි කලහකාරී ට්‍රම්ප් හිතවාදීන් එළවා දැමීමෙන් පසු, ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගනිමින් ජෝ බයිඩන්ගේ ජය තහවුරු කරන තීන්දුව සුළු මොහොතකට...
රෝයල් විදුහල්පති ඉවත් කරයි
කොළඔ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාව එම විද්‍යාලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
අදාල ඉවත් කිරීම පිළිබඳව තවමත් ලිඛිතව ලබා දී නැති බව...
විශාකා විදුහල්පතිනිය සාහිත්‍ය උගන්වන්න ආ ගුරුවරයාට තර්ජනය කරලා
කොළඔ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම ගිය ගුරුවරයෙකු එම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද...
යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර ඇත.
යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ සමාරම්භක උත්සවය ජනවාරි 07 දින...
2020 වර්ෂයේ මුව ආවරණ ටොන් 6000ක් මුහුදට
2020 වසරේදී පමණක් මුඛ ආවරණ කෝටි එකසිය පනස් හයකට අධික ප්‍රමාණයක් සාගරයට එකතු වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර...
සාහිත්‍යයට ආ පිරිමි ගුරුවරයා විශාඛා විදුහල්පතිනිය එලවලා
උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා විශාඛා විද්‍යාලයට පැමිණි ගුරුවරෙකු එම විද්‍යාලයට නුසුදුසු බව පවසමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම...
ගංගුලිගේ හෘදයාබාධයෙන් ‘අදානි’ දැන්වීම නවතී
ඉන්දීය අදානි සමාගමේ සන්නාම තානාපතිවරයකු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සවුරවු ගංගුලිට හෘදයාබාධයක් වැළඳීමෙන් අනතුරුව ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් විකාශනය නතර කිරීමට අදානි සමාගම...
යුක්‍රේන සංචාරකයන් පිළිගන්න මත්තලට ගිය කටුනායක නියෝජ්‍ය කළමණාකරුටත් කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකාරවරයා හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර...