අයිටීඑන් සේවකයන්ට රාවණා පැණිය
කොවිඩ් 19 වෛරසයට ඖෂධයක් තමන් සොයා ගත්තා යැයි පවසන රිටිගල දේවින්ද මහතා නිෂ්පාදනය කළ එම ඖෂධය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ...
අප්සාරී තිලකරත්න අගමැති සම්බන්ධිකාර ලේකම්වරියක් ලෙස පත් කෙරේ
අප්සාරී සිංහභාහු තිලකරත්න මහත්මියව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකාර ලේකම්වරියක් ලෙස පත් කර ඇත.
අදාළ පත්වීම දෙසැම්බර් 23 දින සිදු කර ඇත.
අප්සාරී මහත්මිය...
කොවිඩ් ආසාදනය වී මිය ගිය දින 20 බිළිදාගේ දෙමාපියන්ගෙන් මූලික අයිතිවාසිකම්...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය දින 20 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක්...
ඇමැති ඉදිරියේ හැසිරුණු හැටි හොද නෑ – වනජීවී නිලධාරියා එළියට දැමීමේ...
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීම ඇතුළු එහි සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකට කරුණු පැහැදිලි කළ...
මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කරයි
කොවිඩ් අසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කර අති බව වාර්තා වේ.
දෙසැම්බර් 24 වන දින අදාළ හුදෙකලා කිරීම් සිදු...
ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කල...
ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කල යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින්...
ජනවාරියේ ශ්‍රී පාද වන්දනාවේ එන්න එපා
ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බවත් එබැවින් ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙසත්...
අනූෂ පැල්පිටට අමාත්‍යාංශ ලේකම් තනතුරක්
අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
අදාල පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවත් වාර්තා වේ.
විදුලි සංදේශ...
ත්‍රිකුණාමලයට පැමිණිම අවම කරන්න
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
දෙසැම්බර් 21 දින පමණක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන්...
භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව මෙත්තිකා...
කොවිඩ් 19 වෛරසය ආසාදිත මුගටින් භූමදානය කිරීම නිසා ඩෙන්මාර්කයේ භූගත ජලයට වෛරසය එකතු වී ඇතැයි තමන් කළ ප්‍රකාශයට අදාළ කිසිදු සාක්ෂියක් තමන් සතුව...