පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙකු වෙඩි වැදීම ගැන විමර්ශනයක්
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාතර, ගන්දර පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු වෙඩි වැදීමේ තුවාල සහිතව රෝහල් ගත කිරීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති...
බස්නාහිර හුදෙකලා කරන්න – උපුල් රෝහණ
දෙසැම්බර් 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසත් දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන...
පූගොඩ, කුමාරිමුල්ල හුදෙකලා කරයි
පූගොඩ, කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇත.
එම ප්‍රදේශයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් මෙම සංචරණ සීමා ක්‍රියාත්මක...
මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ්
මෝදර ප්‍රදේශයේ පිහිටි වැඩහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
වැඩිහිටියන් බේරාගන්න ස්වීඩන් රජය කැපවේ
කොවිඩ් වයිරසයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගැනීමට නව නීති සම්පාදනයට ස්වීඩන් රජය සැරසේ.
මෙම නීති සැකැසෙන්නේ කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ස්වීඩන් රජය පත්කළ කොමිසමේ පළමු...
අටමස්ථානාධිපති ඉදිරිපිට කාලී අම්මා වැහුණු ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අටමස්ථානාධිපති හිමියන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා කනගාටුදායක බවත් ඔහුගේ එම හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් රජයේ වෛද්‍ය...
ධම්මික පැණිය ගන්න ජනතාව යලිත් කෑගල්ලට
කොවිඩ් වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා දෙසැම්බර් 18 දින ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක්...
මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...
ගාල්ලේ කොවිඩ් මර්දනයට යතුරු පැදි හමුදාවක්
කොවිඩ් වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10 කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට තිරණය කර ඇති බව...
ගාල්ලේ පාසල් 23 දක්වා වසාදමයි
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කර ඇත.