රජරට සරසවියට සර්කෝනියම් නිපදවීමේ පේටන්ට් බලපත්‍රයක්
රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති...
නිසාන් සමාගමෙන් අලුත් මාදිලි 30 ක මෝටර් රථ
ඉදිරි වසර තුන ඇතුළත නවතම මාදිලි 30 ක මෝටර් රථ හඳුන්වා දීමට නියමිත බව නිසාන් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ ,...
මේ වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද
මේ වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය දැකබලා ගැනීමට අද(25) ලෝකවාසීන්ට අවස්ථාව හිමි වෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, අද පෙරවරු 10.23 සිට පස්වරු...
වට්ස් ඇප්වලට එකතු වුණු අලුත් දේවල්
වට්ස්ඇප් යෙදවුමේ නවතම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක් චැට් එකක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙන...
H.I.V වලට අලුත් ප්‍රතිකාර ක්‍රමයක්
ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන...
2035 දී සඳ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් හදන්න සැලසුමක්
ඉදිරි දශකය තුළදී සඳ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා රුසියාව සහ චීනය විසින් අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය...
ෆේස් බුක් බිඳ වැටීමෙන් මෙටා සමාගමට දැවැන්ත පාඩුවක්
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක්...
මකරෙකුට සමාන වසර මිලියන 240 ක් පැරණි පොසිලයක් හමු වෙලා
වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
2003 වසරේ දී පළමුවෙන්ම...
ඇපල් ෆෝන් හාල්වල දාන්න එපා! සමාගමෙන් අනතුරු ඇඟවීමක්
දුරකථන වියළා ගැනීම සඳහා බොහෝ පුද්ගලයන් අනුගමනය කරන ජනප්‍රිය උපක්‍රමයක් සම්බන්ධයෙන් ඇපල් අයිෆෝන් භාවිතා කරන්නන්ට අනතුරු අඟවා තිබෙනවා.
ඇපල් සමාගම පවසන්නේ ඔබේ දුරකථනය කිසියම් අවස්ථවක...
නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන "මලී PINK" සහ "ලංකා RED" නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දී තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම...