අධික උණුසුම නිසා බිළිඳුන් සිටින මව්වරුන් අවධානයෙන් කටයුතු කරන්න
කාර්මික විප්ලවයෙන් පසු පෘථිවියේ වායු උෂ්ණත්වය ඉහළ යමින් පවතින බව නාසා ආයතනය පවසනවා.
එහි ගොඩාර්ඩ් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයේ දත්තවලට අනුව පසුගිය වසර නවය පෘථිවියේ උණුසුම්ම...
වට්සැප් යළි අලුත් වෙයි
මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත්...
පාකින්සන් රෝගයට ප්‍රතිකාර ක්‍රමයක්
ජර්මනියේ විද්‍යාඥයන් පාකින්සන් රෝගයෙන් පෙළෙන අයට උපකාර කිරීමට ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.
මොළයට කුඩා චිපයක් තබා එයට සංඥා යැවීමෙන් මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට සහ සෙලවීම...
අධික උෂ්ණත්වයෙන් බේරෙන්න උපදෙස් මාලාවක්
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
පිපාසය දැනෙනතෙක් නොසිට නිතර...
Samsung මෙමරි චිප් නිෂ්පාදනය අවම කරයි
සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
විදෙස් මාධ්‍ය පවසන ලෙසට වසර 14කට පසුව Samsung සමාගම එම තීරණය...
ටික්ටොක් දත්ත චීනයට දුන්නාදැයි ප්‍රකාශයක්
ඇමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බව ප්‍රසිද්ධ සමාජ ජාල වීඩියෝ යෙදවුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චී...
උණ හොඳ වෙලත් තාම කැස්සද?
මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබදව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
අදාළ ලිපිය පහතින්,
පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ...
ආකර්ෂණීය Audi e-ත්‍රී රෝද රථය
ජර්මනියේ Neckarsulmහි පිහිටා ඇති AUDI ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ එලෙක්ට්‍රොනික ත්‍රී රෝද රථය කාගේත් අවධානයට ලක් විය.
ඉතාමත් ආකර්ශනීයව නිමවා තිබූ එම රථය නිර්මාණය කර...
මස්ක්ගේ පසුපස යන සකර්බර්ග්
මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල අයත් මෙටා සමාගමටයි.
වාර්තා වලට අනුව ප්රතිශයතක් ලෙස...
Whatsapp බිඳ වැටේ
Whatsapp යෙදවුම බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලංකාව, ඉන්දියාව, යුරෝපය ඇතුළු රටවල් කිහිපයක Whatsapp භාවිතා කරන පරිශීලකයන් ඉන් බලපෑමක් එල්ලව ඇති බවයි.
ඊට...