හෙට අර්ධ සූර්යග්‍රහණයක්
හෙට (25) අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
මෙය යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන අතර, එය විනාඩි 22 කාලයක් දැකගත හැකියි.
කෙසේ වෙතත්...
පුරාවෘත්ත වල සඳහන්, වඳවී ගිය ගවරා නැවතත් මෙරටට
පුරාවෘත්ත බොහොමයක සඳහන් වන අයුරින් දාහත්වන සියවස පමණ වනතුරුම ශ්‍රී ලංකාවේ ජිවත්ව සිට ඇති බවට පැවසෙන 'ගවරුන්' ඉන්දියාවේ වනාන්තර වල අදටත් ජිවත්වන ගෞර් (ඉන්දීය...
මෙරටින් හමුවූ අලුත් මදුරුවන්ගේ විත්ති
Culex (Lophoceraomyia) cinctellus නැමැති මදුරු විශේෂයක් මිරිගම ගම්පහ සහ කලුතර ප්‍රදේශයන්ගෙන් හමුවූ බවත් මෙම විශේෂය බරවා රෝගය බෝකරන මදුරුවාට බොහෝ දුරට සමාන බවත් සෞඛ්‍ය...
ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ නිර්මාණය ඩොලර් මිලියන 180කට විකිණෙයි
යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ලෝ ප්‍රකට ෆයිසර් සමාගම විසින් ඩොලර්...
චීනයෙන් ගැලවුණු iPhone 14 ඉන්දියාවට..!
ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම "අයිෆෝන් 14" මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කර සිටිනවා.
ඒ, චීනයේ ස්ථාපනය කර තිබූ...
ගූගල් අළු වෙයි..!
ලොව ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රය (search engine) වන ගූගල්හි මුල් පිටුව ලා අළු පැහැති පසුබිමකට හුවමාරු කර තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිනියගේ අභාවය සම්බන්ධයෙන් සිය...
ජංගම දුරකථන ලොව කළඹවමින් ඇපල් iPhone 14 කරළියට (PHOTOS)
ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබෙනවා.
ඒ අනුව iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro /...
ගිය වසරේ විශාල පිරිසක් දරුවන් සෑදීම පස්සට දාලා..! – ජනලේඛන හා...
පෙර වසර හා සැසඳීමේදී 2021 වසරේදී මෙරට සිදුවූ දරු උපත්වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
2021 වසරේදී දරු උපත් 284,848...
එන්නත් අයිතිය බෙදා ගන්න ෆයිසර්, මොඩර්නා සමාගම් ගැටේ
ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ.
මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන්...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් බව වාර්තාවකින් හෙළිවේ
මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ මෙරට පරිගණක...