29 C
Colombo
Saturday, March 29, 2025

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා...

තමිම්ගෙන් ක්‍රිකට්ලෝලීන්ට පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහු...

19න් පහළ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුර චාමර සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා පත්කර තිබෙනවා. ඔහුගේ පත්වීම 2025 මාර්තු 1 සිට 2026...

IPL ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයවන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර ඊයේ (22) කොල්කටාහීදී ආරම්භ වුණා. ඒල බොලිවුඩ් තරු රැසක් එක් වූ විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින්. 18වැනි...

බිඳ වැටුන බලාපොරොත්තු

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණා. මෙම ශූරතාවලියේ පිරිමි...

දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...

2025 මාස්ටර්ස් ලීග් ශූරතාව ඉන්දියාවට

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගනු ලැබුවා. ඒ, ඊයේ (16) ඉන්දියාවේ, රායිපූර්හිදි බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස්...

2025 දකුණු ආසියානු පාපන්දු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්ටර්...

රෝහිත් එක්ක ඉන්දියන් ටීම් එකේ අමුතු ලෝක වාර්තාව

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ නායකයා බවට පත්වීමේ ලෝක වාර්තාව පිහිටුවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සැරසෙයි. ඊයේ (09)...