මාරාන්තික රිය අනතුරෙන් පසු ටයිගර් වුඩ්ස් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ
මීට මාස හතරකට පෙර කැලිෆෝනියාවේ දී දරුණු රිය අනතුරකට මුහුණ දුන් සුපිරි ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් එම අනතුරෙන් පසු පළමුවරට පළමුවරට පැපරාසින්ගේ කැමරාවන්ට හසු...
ඉන්දියානු ඔලිම්පික් ජර්සියෙන් චීනය හලයි
ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිල ඇදුම් අනුග්‍රාහකත්වය ලබාදී තිබුණේ ලී නින්ග් නම් චීන ක්‍රීඩා ඇදුම් සමාගමටයි.
ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිල...
ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්
වසර 33 කට පසුව කාන්තා මීටර් 100 ඉසව්වේ වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින් ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් (Shelly Ann Fraser Pryce) පසුගිය...
උසේන් බෝල්ට්ගේ වාර්තාවක් බිඳ දැමූ 17 හැවරදි සිසුවා
වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට 17...
සිව්වැනි කොරෝනා රැල්ල හමුවේ ඔලිම්පික් ප්‍රේක්ෂකයින්ට දැඩි සීමා
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ප්‍රේක්ෂකයින් සඳහා කොවිඩ්-19 ආසාදනය වී නොමැති බවට සහතිකයක් හෝ එන්නත් කිරීමේ වාර්තා පෙන්වීම අවශ්‍ය වන බවට කොන්දේසි පැනවීමට...
කොරෝනා මැද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම්
කොවිඩ්19 වසංගතය හේතුවෙන් කල්දැමූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සත්කාරක රට තුළ විරෝධතා නොතකා පැවැත්වීමට ක්‍රීඩා සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කර ඇති බව නවතම විදෙස්...
ඔලිම්පික් සිහිනයට ළංවෙන යුපුන් අබේකෝන්
ජර්මනියේ ඇන්හැල්ට් හි පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට යුපුන් අබේකෝන් සමත්වුණා.
එම කාලය මීටර් 100 ඉසව්ව...
තිසර පෙරේරා ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඔහු මීට පෙර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්...
උපුල් තරංගට කොවිඩ්
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය...
වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6 ක තරඟ තහනමක්
ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී විනිශ්චය සභාවකින් වැරදිකරුවීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසාට වසර...