සචින් ටෙන්ඩුල්කාර්ටත් කොවිඩ්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙන්නේ තමන්ට...
Road Safety ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට
'රෝඩ් සේෆ්ටි' (Road Safety) ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම...
1996 ලෝක කුසලාන අවසාන තරඟය අද නැවත වරක් විකාශය කෙරෙයි
මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් සලකුණ වන 1996 විල්ස් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නැවත වරක් අද (18) දිනයේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්...
1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 යි. ක්‍රීඩකයින්ට අද...
1996 මාර්තු 17 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසාන තරගයේ ඓතිහාසික ජයග්‍රහණයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් අද...
ඩිල්ෂාන් නිසා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20...
වේග පන්දුවට චමින්ද වාස් පත්කෙරේ
පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන කොදෙව් සංචාරයේ සිටම චමින්ද...
IPL වෙන්දේසියෙන් මෙරට ක්‍රීඩකයන් දොට්ට
IPL ක්‍රිකට් 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ (18) පැවත්වුණා.
එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.
මීට පෙර...
සෙරීනා විලියම්ස් ලෝක වාර්තාව අභියස
ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරඟාවලියක වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩිකාව බවට පත්වීමේ ඉලක්කය පසුපස හඹා යමින් සිටින ඇමෙරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් අර්ධ අවසන් පූර්ව වටයට...
LPL නියාමනයට කමිටුවක්
මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
LPL...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි
පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඒ අනුව තීරණය වී ඇත්තේ බටහිර...