27 C
Colombo
Monday, January 27, 2025

නුවර – මහියංගණය පාර තාවකාලිකව වසා දැමෙයි

මහනුවර - මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය...

සීගිරිය ගැන පැතිරෙන කතාවල ඇත්ත

සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේදී විවෘතව තබන බවට ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව පවසමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...

මධ්‍යම අධිවේගයේ කෝටි ගානක මුදලක් වතුරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක්  වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇති...

ජනපතිගේ චීන සංචාරය හෙට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ...

ඇළට වැටී කුඩා දැරියක් මරුට

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ, මඩකලපුව- පෝරදීවුඅත්තුදී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු...

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද...

සීදුවේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

සීදූව වෙලබඩ මාර්ගයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක්...

බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25වැනි සංවත්සරය සමරයි

මැකව් විශේෂ පරිපාලන කලාපය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය පසුගිය 20 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මැකව් විශේෂ පරිපාලන කලාපය...