24.9 C
Colombo
Monday, November 25, 2024

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

ඡන්දෙ ගන්න ජල විදුලි බිල්පත් ගෙවන අපේක්‍ෂකයෙක්

මහමැතිවරණයට තරග කරන ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකු ඡන්ද දායකයන්ගේ මනාප ලබා ගැනීමේ අදහසින් ඔවුන්ගේ ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව...

පාසල් නිල ඇඳුම් ගැන දැනුම්දීමක්

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වනවා. එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන...

Breaking: ඡන්දෙ කල්දාන නඩුව විසිකරලා

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම...

ඡන්ද කාඩ් බෙදීමේ විශේෂ දිනයක් හෙට

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට(03) නම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා...

ජොනීගේ වරෙන්තුවක් අධිකරණයෙන් ආපසු කැඳවයි

අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩුවක පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හම්බන්තොට, ඌව සහ නැගෙනහිර...

ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

ශීතකරණයෙන් විදුලි සැර වැදුණු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අත්තනගල්ල පොලිසිය සඳහන් කළේ අදාළ දරුවා නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේදී...

වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹින්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටිනවා . වැඩිම...

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...