වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
ඊට හේතුව වන්නේ මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ඔහුව හදුනාගෙන තිබීමයි.
පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්රයට අදාල නිෂ්පාදනයරුවන් වෙත භාණ්ඩ බෙදාදීම සදහා පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් පැමිණ සිටියා.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තැටිය මහතාද සහභාගීවී සිටියත් ඔහු තවමත් නිරෝධායනයට යොමුකර නැහැ.
මීට පෙරද කොවිඩ් 19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකට සහභාගීවී සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.
අරුන්දික එක්ක තාච්චි බෙදපු ඇමති සී.බී.රත්නායකත් ස්වයං නිරෝධායනයට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ අද පැවැති මාධ්‍ය...
අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්
අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...
පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න
හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව රුපියල් මිලියන 20,000...
POPULAR ARTICLES
කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ අද පැවැති මාධ්‍ය...
ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්
කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා.
තරඟ 17න්...