විදුලිය නොකපා ඉන්න මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමක්
රජය දුන් පොරොන්දුවට අනුව ඊයේ (05) සිට විදුලිය විසන්ධි කිරීමකින් තොරව රට පවත්වාගෙන යෑම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර මහතා පැවසුවේ පවත්නා තත්ත්වය තුළ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බැවින් ඒ සඳහා ශ්‍රී … Continue reading විදුලිය නොකපා ඉන්න මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed