26.4 C
Colombo
Saturday, April 5, 2025

සිමෙන්ති මිල ඉහළට

- Advertisement -

අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 50kg සිමෙන්ති කොට්ටය මිල රුපියල් 400කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදනය කරන සහ ආනයනය කරන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2750ක් බවට පත් වනවා.


RECENT ARTICLES - SINHALA

යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබූ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී  මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

කොට්ඨාස කිහිපයක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් 

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල්...

මෙරට හමුදා කණ්ඩායම් 3ක් අද මියන්මාරයට

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට...

POPULAR ARTICLES

යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබූ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී  මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

කොට්ඨාස කිහිපයක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් 

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල්...

මෝදිගේ ලංකා සංචාරය: අද වැසෙන පාරවල් ගැන රියදුරන්ට දැනුම්දීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරය හේතුවෙන් අද(05) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා. පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...