නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා සහව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවතින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වෙනි ව්‍යවස්ථාවේ 1 (අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර … Continue reading රනිල්ට යළිත් මහබැංකුව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed