කබ්රාල් වැඩ අරඹමින් මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල මහත්මිය ඉවත්කරයි
වෝහාරික විගණනය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන නිලධාරිනිය වූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා. මහබැංකු බැදුම්කර සම්බන්ධයෙන් සිදුවූ වෝහාරික විගණනයන්ගේ වාර්තා එනම් අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අදාළ සියලු ලේඛණ භාරකාරීත්වය පැවතියේ දවුලගල මහත්මිය යටතේ වනවා. එමෙන්ම අපරාධමය චෝදනාවක් වන මහබැංකු බැඳුම්කර මූල්‍ය … Continue reading කබ්රාල් වැඩ අරඹමින් මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල මහත්මිය ඉවත්කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed