27 C
Colombo
Friday, April 25, 2025

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි.

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළා.

කෙසේවෙතත් ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇත්තේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළවයි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී 2016 වසරේ පෙර පාසැල් දරුවන්ට බෑග් බෙදා දීමට බව සඳහන් කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ දහයක අනුග්‍රහයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහුට එම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශයත් අත්හිටුවලා

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා...