සමගි ජනබලවේග සන්ධානය යටතේ වෙනම බලවේගයක් හැටියට ක්‍රියාත්මකවීමට අනුමැතිය දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඇතුළු හිටපු හෙළඋරුම කණ්ඩායම එහි නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව අදාළ ඉල්ලීම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මගින් එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට මේ වනතෙක් සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් ‘News 19ට’ පැවැසීය.
ඊට හේතුව චම්පික රණවක කණ්ඩායම වෙනම බලවේගයක් හැටියට කටයුතු කිරීමට ඇතැම් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් විරුද්ධවීම යැයි ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී හිටපු හෙළ උරුම කණ්ඩායමේ සාමාජිකයකු පැවැසුවේ පෙබරවාරි මාසය වනවිට තමන් 43 කණ්ඩායම නමින් වෙනම බලවේගයක් නිල වශයෙන් එළිදක්වන බවය.
’43 කණ්ඩායම’ට වෙනම යන්න චම්පික අවසර පතයි
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...
විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...
POPULAR ARTICLES