කොල්ලුපිටියෙ ආචාරියා’ රටේ ආර්ථිකය වැට්ටුවා – චම්පික

‍රට දරුණු ආර්ථික අර්බුදයට ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ රජය විසින් සිය ගජමිතුරන්ට ආර්ථික වාසි ලබා දීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (11) දින පාර්ලිමේන්තුව අමතමින්. ආනයන සීමා කිරීම හරහා දේශීය නිශ්පාදන දිරිගැන්වීමට අපේක්ෂා කෙරෙන බවට රජය විසින් ප්‍රකාශ කළද තහනම් කළ ආනයන … Continue reading කොල්ලුපිටියෙ ආචාරියා’ රටේ ආර්ථිකය වැට්ටුවා – චම්පික