‘යකඩ මිනිසා’ නිසා චම්පික අද CID යට

යහපාලන ආණ්ඩුව සමයේ පැවති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘යකට මිනිසා’ නමින් රුපියල් කෝටි 15 ක් වැයකළ ව්‍යාපෘතියකදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එකල එම අමාත්‍යාංශය භාරව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මෙම ව්‍යාපෘතියේදී එක් පුද්ගලයෙකුගේ කීර්තිනාමය ඉහළ නැංවීමට කටයුතු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද … Continue reading ‘යකඩ මිනිසා’ නිසා චම්පික අද CID යට