අපහාස කළාට චමුදිතට සිතාසි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට (18) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අපහාස වන ලෙස හිරු ටීවී නාලිකාවේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ශානි අබේසේකර මහතා ගොනු කරන ලද නඩුවකට අදාලවයි. එම වැඩසටහනෙන් විකාශය කළ පරිදි ක්‍රියාවක් තමන් … Continue reading අපහාස කළාට චමුදිතට සිතාසි