25 C
Colombo
Sunday, December 29, 2024

චමුදිත කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

- Advertisement -

තමන්ට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද (09) පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපියෙන් සඳහන් කර තිබුණේ පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ පැවති වැඩසටහනකින් අනතුරුව තමන්ට විවිධාකාරයේ තර්ජන එල්ලවී ඇති බවටයි.

මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට පැමිණිලි කිරීමට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ නීතිඥවරයා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් එම පැමිණිල්ලට අදාළව තමන්ට තවමත් කිසිදු කැඳවීමක් කර නොමැති බවයි චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

POPULAR ARTICLES

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...