25 C
Colombo
Sunday, January 12, 2025

චමුදිතව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට(14) කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

ඒ තමන් සේවය කරන රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

රජයේ නිරෝධායන වැඩසටහන සහ එන්නත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය හරහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පාතලයට යතුරුපැදි සැපයූ අයෙක් අත්අඩංගුවට

දකුණේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සඳහා විවිධ අපරාධ සිදුකිරීමට යතුරුපැදි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට...

පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩක් වෙලා නැහැ

බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් 677,310,758 වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති...

රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා...

POPULAR ARTICLES

ලොස් ඇන්ජලීස් ලැව්ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

අමෙරිකාවේ - ලොස් ඇන්ජලිස් හි පැතිර යන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයින් 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ,...

ප්‍රංශ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටී 30කට තුවාල

ප්‍රංශයේ ට්‍රාන්ස්බර්ග් ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටී බරපතළ අනතුරක් සිදුව තිබෙනවා. එහිදී ට්‍රෑම් රථ දෙකේ ගමන් කළ පුද්ගලයින් 30 දෙනෙක් තුවාල ලබා ඇති...

පාතලයට යතුරුපැදි සැපයූ අයෙක් අත්අඩංගුවට

දකුණේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සඳහා විවිධ අපරාධ සිදුකිරීමට යතුරුපැදි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට...