26 C
Colombo
Tuesday, September 10, 2024

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

- Advertisement -

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම යටතේ වික්‍රම් නමැති රොබෝ ගවේෂන යානය සදුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයට සාර්ථකව ගොඩබස්සවා තිබෙනවා.

ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට.

ඒ අනුව සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට ඉන්දියාව ඉතිහාසයට එක්වනවා.

RECENT ARTICLES - SINHALA

තර්ජනාත්මක ප්‍රකාශයක් කළ දේශපාලන ආධාරකරුවෙක් CIDයට

එළඹෙන ජනාධිපතිවරණය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. ජාතික ජන බලවේගයට...

එක හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නැහැ – අනුර

තම රජයක් යටතේ කිසිදු ආකාරයකින් සහල් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, පොළොන්නරුව අරලගන්විල පැවති...

තොරතුරු කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

මීරිගම-කුරුණෑගල මධ්‍යම අධිවේගයෙන් විපතට පත්වූ පවුල් 138ක තොරතුරු ඉල්ලීම්වලට අදාල අභියාචනා 138ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් තොරතුරු කොමිසම විසින් තොරතුරු පනත සහ ඒ යටතේ...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

රජයේ සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ...