ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ඇයගේ ඥාතීන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් ප්‍රචාරයන් රැගෙන යනවා.
ඒ අනුව චතුරිකාගේ සැමියා වන ගයාන් වික්‍රමතිලක හට හා ඔවුන්ගේ දියණිය වන ආරාධනා හටත්, චතුරිකාගේ සහෝදරිය වන පූර්ණිකා පීරිස් හට හා ඇයගේ සැමියා වන ජනප්‍රිය තබ්ලා වාදන ශිල්පී පේෂල මනෝජ් හටත් කොවිඩ් 19 වැළදී ඇතිබවට ප්‍රචාරය වුණා.
කෙසේ වෙතත් එම සියලු ප්‍රචාරයන් අසත්‍ය බවට පේෂල මනෝජ් මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන පුද්ගලයන් පිරිසක් මෙහෙයවන සමාජ මාධ්‍ය පිටුවක් හරහා මෙම ප්‍රචාර දියත් කරන බවයි.
ඊට අදාල වීඩියෝව පහතින්,
චතුරිකාට කොරෝනා හැදුනට අපිට නැහැ

- Advertisement -
RECENT ARTICLES - SINHALA
පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා
මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...
චාමර අධිකරණයට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.
කොටස් වෙළඳපොළ ගනුදෙනු අත්හිටුවලා
කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා...
POPULAR ARTICLES
පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා
මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...
ආසියානු කොටස් වෙළෙඳපොළේ කඩා වැටිමක්
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද(07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටි...
චාමර අධිකරණයට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.