මහ කන්නයට රසායනික පොහොර ගෙන්නනවා..! – කෘෂිකර්ම ඇමති

මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ඇතුළු සියලු පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. පෞද්ගලික අංශය මගින් පොහොර මිටියක් රුපියල් 37,000 ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා බාධා එල්ල වී ඇති නමුත් ඉන් පසුව පැමිණෙන මහ කන්නය සාර්ථක කරගෙන ඉදිරියේදී මෙරට තුළ … Continue reading මහ කන්නයට රසායනික පොහොර ගෙන්නනවා..! – කෘෂිකර්ම ඇමති